Nisadas /විරහව 😭😭😭

...
...

Kavindi Himasha

විරහව 😭😭😭

දරාගන්න බැරි ඔබගේ සෙනෙහෙට
සිත❤️ පිරුණේ වැව් දියක් වගේ........
ඒ හැම සිතුවිලි හිරු දුටු පිණිමෙන් 💦
ඔබ ම නොවේදෝ මිලින කළේ......
විරහ දුකට 😢 සිත තැලී පෙලීයයි
ඇයි ඔබ මේ හැටි නපුරු වුණේ........
කියාදෙන්න ඔබ මා හැර යන්නට
මගෙන් උනා වූ වරද අනේ....🤔


Comments

  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    Godaaakma lassanai ane....
    -2019-07-18 10:12:39
  • Circle Image
    Kavindi Himasha
    Thanks යාලු
    -2019-08-05 14:58:24