Nisadas / කුලුදුලක ආදරේ

...
...

ShaKuA

කුලුදුලක ආදරේ

කුලුඳුලක ආදරේ
බොලදයි සියුමැලියි
හදවතක් පතන එය
ගැඹුරුයි
පෙම්බරයි...
හිතක් යට පතන

සිතුවිල්ල,
මල්බරයි
සමාවක් නොලැබෙනා..
ආදරය සුන්දරයි❤
_ශකුA_


Comments