Nisadas /අවතැන් මතක

...
...

ShaKuA

අවතැන් මතක

සඳ සෙවනේ තරු තරමට
පැතූ පැතුමන් සිදී ගියදා
ඔබෙන් ලද
ඒ සිහින
තවත් හදකට සින්න වුණදා
ලැබූ සරසවි සිහින
සොයාගෙන විත් වැළදගත්දා
ඔබත් ඒවිද ඇයත් සමගින්
පරණ හදවත පාරා පාරා...

_ශකුA_


Comments