Nisadas /විරහ පීනිස......

...
...

Sachina Fernando

විරහ පීනිස......

මැදියමේ මෝරා
විරහ පීනිස පාරා
සරදම් කරන පින්න ඇය..

සොටු කදුළු බෝමා
නිමක් නැත සූරා
කෙසේනම් මේ දුක
විදිමිද මම....😢


Comments