Nisadas /💔💔

...
...

Kavindi Himasha

💔💔

මගේ හිත පිස්සුවෙන් උබව හොයද්දි
පොඩි දේටත් ගහ මරාගෙන හරි
උබට සමාව දෙද්දි
පිහියෙන් අනිනවා වගෙ වචන කියල
මගේ හිත රිද්දද්දි
වැලහින්නක් වගේ අඬනකොටත්
උබට ගානක්වත් නැතිවෙද්දි
මම මගේ දුක කාට කියන්නද බං ..????

.....................🙏💔


Comments

  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    ගුඩ් මෝර්නිං පැටියෝ ...ඒකනම් මටම ලියලා වගේ....
    -2019-08-06 03:59:24
  • Circle Image
    Kavindi Himasha
    ඇයි අනෙ ඒම කියන්නෙ
    -2019-08-15 16:26:04