Nisadas /නොකියා බැරිය..😜👍

...
...

Sandu U Nanayakkara

නොකියා බැරිය..😜👍

ලයික් යොදා මා හට කරනා හරිය
කමෙන්ට් දමා මා දිරිමත් වූ වගය
සැවොම පිනවනා කවි පද වැල් ගෙතිය
"සැමවිට රැඳෙන් මා හා"..නොකියා බැරිය

*සඳූ*😜


Comments