Nisadas /මගේ ජීවිතේම දැන් ඔයා විතරමයි 💕

...
...

KS ✍️

මගේ ජීවිතේම දැන් ඔයා විතරමයි 💕

ඈත ගිහින් ඔබයි මමයි
මට තව බෑ දුරින් ඉන්න...
සිහින තුලින් එක සැරයක්
ඇවිත් මාව හම්බවෙන්න...
හිතේ තියෙන මගේ ආදරේ
ලගට වෙලා කියල දෙන්න...
රත්ත⁣රනේ කවදාවත්
එපා මාව දාල යන්න... 😢


Comments

  • Circle Image
    ✍️Nilushi Nisansala✍️
    ලස්සනයි
    -2019-08-28 11:37:43
  • Circle Image
    Shyamali Nisansala
    Lassanay
    -2019-10-20 11:52:14
  • Circle Image
    Sumudu Nirasha
    Lassanai
    -2019-10-20 12:19:10
  • Circle Image
    Rawishki Ranathunga
    Lassanai
    -2019-10-30 15:54:50
  • Circle Image
    Rasika Maduwanthi
    💕💕
    -2019-12-29 05:00:16