Nisadas /මගේ ආදරය

...
...

Gihani

මගේ ආදරය

ඔබ මත්තේ නැහිගෙන
අහිමි බව දැන දැනත්
පෙම් කරමි මා මේ මුලාවට
හැර යන්නට නොහැකි තරමට

කෙදිනක හෝ වැටහුනොත්
ආදරය මා සිතේ ඇති
දුක් වෙයි නුඹ හැමදාම
අහිමි කරගත්තාට මා

තරහක් නෑ මසිතේ
ආදරේ දුන්නෑ කියා
මට නොදී ඇය වෙතට පිදුවාට
වෛරයක් නෑ හිත්කොනේ


Comments

  • Circle Image
    💘තූර්යා💘
    ලස්සනයි නංගා..
    -2019-08-30 06:27:42
  • Circle Image
    Gihani
    තැන්කූ අක්කි පැට්ටෝ...😘😘😘
    -2019-08-30 06:50:54
  • Circle Image
    Nethuni Wimansa
    ලස්සනයි
    -2019-09-04 01:30:27
  • Circle Image
    ✍️Nilushinisansala✍️
    👍
    -2019-09-04 11:00:20
  • Circle Image
    Gihani
    Thnkz..💐💐💐
    -2019-09-04 14:35:17