Nisadas /ඔබේ වෛරය

...
...

Gihani

ඔබේ වෛරය

දාලා යන්නට සිතුවේ මා
ආදරේ නැතිව නොව
හිතේ ආදරේ වැඩි නිසයි
ඒ බව නොදැන ඔබ
වෛර කරනා විටදි මට
තරහක් නෑ සිතේ
තවම ආදරේ නිසා මම


Comments

  • Circle Image
    Nayana Asoka
    ලස්සනයි
    -2019-09-06 09:35:59
  • Circle Image
    💘තූර්යා💘
    ලස්සනයි සුද්දී...🌹🌹🌹
    -2019-09-07 03:36:58
  • Circle Image
    Gihani
    😘😘😘😘😘😘
    -2019-09-07 05:57:00