Nisadas /එන තුරා....

...
...

සූටික්කි💕💕💕

එන තුරා....

ප්‍රාර්තනා නෙත් දල්වා
එතැයි පෙරමග බලා හිදුනෙමි...
හිරු අවරට ගියා වැනිය
අඳුරුයි මුළු ලොව ...
පාළුව ගිය රෝස කැකුළ
සැනෙකින් විකසිත කරන්න....
හිරු කුමරුනි'අවිහින්සක සිත් අහසට
යලි වඩින්න....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹


Comments

  • Circle Image
    💘තූර්යා💘
    ගොඩාක් ලස්සනයි සූටික්කියේ....❤❤❤
    -2019-09-15 04:01:09
  • Circle Image
    සූටික්කි💕💕💕
    Tnx akkiyoo..🤗
    -2019-09-15 04:45:49