Nisadas /ගුරු පියාණනේ....🌹🌹🌹🌹🌹

...
...

සූටික්කි💕💕💕

ගුරු පියාණනේ....🌹🌹🌹🌹🌹

සදවතිය පිරිවරා
තරු පොකුරු දිලිසුණ ...
සේපාලිකා සුවද
විහිදමින් හිනැහුණා...
නිදි බරැති මගේ නෙත්
පොත් අතර හිර උණා.....
විසදුමක් සොයන විට
මට ඔබව සිහි උනා..


Comments

  • Circle Image
    💘තූර්යා💘
    ලස්සනයි බට්ටියේ...❤️❤️❤️
    -2019-09-26 05:07:12
  • Circle Image
    සූටික්කි💕💕💕
    Tnx akki babooo..
    -2019-09-26 05:28:03
  • Circle Image
    Gihani
    😍😍😍
    -2019-09-26 17:27:02
  • Circle Image
    සූටික්කි💕💕💕
    😊😊
    -2019-09-27 02:06:36
  • Circle Image
    Chathu
    😍😍
    -2019-10-05 04:34:41