Nisadas /ඔය හිනාව 😊😀😉😃..

...
...

සූටික්කි💕💕💕

ඔය හිනාව 😊😀😉😃..

හිරුගෙ රන් රැස් වැටෙන විටදී
තුෂර බිදු නැතිවී යතේ.....
ඔබේ මදහස දකින විට දී
හිතේ දුක් දොම්නස් නිවේ.....

හිත හිරි වැටෙනා බැල්මක් යටැසින් හෙලා.....
රෝස තොල් පෙති විවර කර මා දෙස බලා....
ඝන ඇහිබැම උස්සා ඉගියක්
මවා...
සිනහ සෙන්න හැම ළතැවුල් මක
මකා....


Comments

  • Circle Image
    💘තූර්යා💘
    Lassanai chuutikki...❤️❤️❤️❤️❤️❤️
    -2019-10-01 06:27:51
  • Circle Image
    Gihani
    ❤️❤️❤️❤️❤️
    -2019-10-09 13:11:23