Nisadas /නොලැබෙනා අාදරය

...
...

Kasuni Navi

නොලැබෙනා අාදරය

හිතුවෙ නෑ
පැතුවෙ නෑ
නුඹ ගැන
කෙදිිනවත්
නමුත් අද ..
දැනෙන්නේ කිමද මේ
හද පත්ල පොපියමින්
දන්නවා..
කිසිඩදිනෙක නොලැබෙන බව
අදරෙන්..
ඉතින් අවසරද සමුගන්නට
රිදවගන්න බෑ තවත්..


Comments

  • Circle Image
    Lakshan kalum
    මා සිත තුල ඇවිලෙන ගිනි නිවුවේ කදුල පමනි සැමදා.......
    -2019-01-08 18:30:27