Nisadas /ජීවිතය

...
...

Mithu Thathsara

ජීවිතය

කාලය ඉගැන්නුවා
ජීවිතයේ හැටි
ජීවිතය ඉගැන්නුවා
මිනිසුන් ව අදුනගන්න හැටි
ආදරය ඉගැන්නුවා
දරා ගන්න හැටි
මේ හැම දෙයකින්ම ඉගෙන ගත්තා
ජීවත් වෙන හැටි


Comments

  • Circle Image
    Kavindi Himasha
    ඔයා කොහෙද යාලු
    -2019-08-05 15:04:06