Nisadas /💔🤔??

...
...

Supuni Nilukala🍁

💔🤔??

ලියැවූ දහස් පදවැල් අතරේ
ගැයූ දහස් ගායනා අතරේ
කියැවූ මහා පුස්ථක අතරේ
නැරඹූ දහස් සිත්තම් අතරේ
විරහවට ඇයි මෙතරම් හැඟුම්
විරහවට ඇයි මෙතරම් ඉඩක්.....??


🍁🍁🍁🍁


Comments

  • Circle Image
    ✍️Nilushinisansala✍️
    එදත් ,අදත් ,හෙටත් ඇතමෙක් විදින තවකෙකු විදවන කියා,ලියා නිමකළ නොහැකි හැගීමකි විරහව .....
    -2020-06-05 06:10:54
  • Circle Image
    Deesha Nethsarani.
    Hmm ekane 😟
    -2020-06-06 01:18:50
  • Circle Image
    Shashii Prasadi
    Eka thamai loke hati😐
    -2020-06-06 08:13:52