Nisadas /පතන්නෙම උඹේ ඇස්

...
...

සු ද් දා 🤓

පතන්නෙම උඹේ ඇස්

ඉරක් පතන්නේ තවකෙකි පරදා දිදුලන්නට
සදක් පතන්නේ අදුරෙන් කැපී පෙනෙන්නට
හිතක් පතන්නේ නොහඩා සැනසෙන්නට
මමත් පතන්නේ ඒ ඇස් මගෙ වෙන්නට 😍❤️


Comments

  • Circle Image
    Sewwandi kaushalya
    👌
    -2020-07-10 05:56:24
  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    😜👌👌
    -2020-07-10 14:57:01
  • Circle Image
    සු ද් දා 🤓
    🌼
    -2020-07-11 14:43:08
  • Circle Image
    ✍️Nilushi Nisansala✍️
    👍
    -2020-07-12 02:28:23
  • Circle Image
    L.isanka
    ඒක මරු
    -2020-07-21 12:10:17