Nisadas /වචනෙකින් මැනිය නොහැකී ආදරය

...
...

සු ද් දා 🤓

වචනෙකින් මැනිය නොහැකී ආදරය

පියෙකු දරුවකුට ආදරෙයි යැයි දොඩමලු වූයේ කවදාද
නොකිව්වාට හිත් පවුරේ සෙනෙහස නැතුවාද
වැරෙන් ගත්තත් රාවණා සීතට පෙම් පිරුවාම
ස්පර්ෂ නොකරම පරිසම් කරේ ඒ සෙනෙහේ නොවෙද ❤️


Comments

  • Circle Image
    Sewwandi kaushalya
    👌
    -2020-07-10 05:56:52
  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    ගොඩක්ම ලස්සනයි 👌
    -2020-07-10 14:56:28
  • Circle Image
    සු ද් දා 🤓
    🌼 ✌️✌️
    -2020-07-11 14:41:36
  • Circle Image
    Shenali Sewwandi
    Harima lassanai👌👍❤️💕
    -2020-07-11 16:32:40
  • Circle Image
    ✍️Nilushi Nisansala✍️
    👍
    -2020-07-12 02:28:47
  • Circle Image
    සත්සරණි
    nice
    -2020-07-14 05:13:14