Nisadas /කුවේණිය මම නම් 💔

...
...

සත්සරණි

කුවේණිය මම නම් 💔

සයුරු තෙර දිය රැළි මතට හිරු රැස් වැටී දිලිසුනි එදා...
වෙරළ මත හිඳ නුඹ වඩින තුරු මග බලා හිඳුනෙමි මෙමා...
සිංහ තේජස පරයනා ඔය රුවට අවනත වුනිද මා...
යකිනියක යැයි නම් දරන මුත් මගෙත් හද පණ ගැහෙනවා...

නුඹම පෙම්බස් දොඩා සැනසු තම්බපන්නි කුමරිය මමයි
දේශය පරපුර සියල්ල හැරදා නුඹටම පෙම් කළ කුවේණියයි
පවිටු මිතුරු බස් නුඹ පිළිගත් හින්දා අවලාද විඳි ප්රේමියයි
පෙම් කළ හදින්ම වෙෙර කරනෙමි
එදා මම විජය පතිනියයි...


Comments

  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    👌👌👌 Very nice my dear 💕💕💕
    -2020-07-14 08:57:47
  • Circle Image
    ✍️Nilushi Nisansala✍️
    Nice
    -2020-07-14 11:33:07
  • Circle Image
    සත්සරණි
    Tnxx ❤❤
    -2020-07-14 11:48:57
  • Circle Image
    Shenali Sewwandi
    Harima lassanai👌👌❤️
    -2020-07-15 03:43:08
  • Circle Image
    Shashii Prasadi
    Lassnai❤️
    -2020-07-15 09:07:17
  • Circle Image
    Supuni Nilukala🍁
    ලස්සනයි
    -2020-07-15 11:13:04
  • Circle Image
    සත්සරණි
    tnq 😘😘😘
    -2020-07-15 12:09:04
  • Circle Image
    Kaveesha Lakmali
    👌👌👌
    -2020-07-19 02:18:03
  • Circle Image
    සත්සරණි

    -2020-07-19 09:53:26