Nisadas /සතුට

...
...

Samanmali

සතුට

මුව පුරා සිනහා නගන්න
දෙනෙත් වලින් කදුලු සලන්න
සිත පුබුදන්න
සිතුවිලි උපදවන්න
සතුට විද ගන්න
දැනේවි දවසක තමාගෙ
සතුට තමාම බව


Comments

  • Circle Image
    janaka fernando
    👍👍🌷🌷🌷👌
    -2020-07-16 09:58:41
  • Circle Image
    Shashii Prasadi
    ලස්සනයි 💙
    -2020-07-16 11:25:18
  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    👌😉
    -2020-07-16 14:43:16
  • Circle Image
    ✍️Nilushi Nisansala✍️
    👍
    -2020-07-17 03:43:57
  • Circle Image
    Kaveesha Lakmali
    👌👌
    -2020-07-19 02:16:14