Nisadas /උරුම නැති උරුමය 💔

...
...

Kaveesha Lakmali

උරුම නැති උරුමය 💔

සරා සඳ මත පළුදු සිතුවම්
ශේෂ වී හදවත පුරා
නුරාවට පෙම් බැන්ද සුසුමට
නොරැවටී රැවටී එදා

අනග සිහිනෙක ගෙවුනු හෝරා
අදුරු කුටියක තනි වෙලා
නුහුරු හඬ කුස ගැහෙන හුස්මෙන්
දෙනෙත් සිහිනෙන් විය මුදා

හිරුගෙ අයිතිය දිවා අහසට
පෙර ලියවි දෛවය නිසා
සඳත් තරුවත් උරුමයක් නැති
උරුම ලද්දෝ විය මෙදා
~~KaVee~~


Comments

  • Circle Image
    Shashii Prasadi
    කාලෙකින් නේද...ලස්සනයි ❤️
    -2020-07-19 08:38:09
  • Circle Image
    Kaveesha Lakmali
    ඔව් ගොඩක් කාලෙකින්.. thank you shashi..❤️
    -2020-07-19 08:44:09
  • Circle Image
    ✍️Nilushi Nisansala✍️
    Wow.👍💝
    -2020-07-20 05:05:17
  • Circle Image
    L.isanka
    Eaknm maru
    -2020-07-20 16:35:58
  • Circle Image
    Kaveesha Lakmali
    Thank you..❤️❤️
    -2020-07-20 17:32:11
  • Circle Image
    සු ද් දා 🤓
    Ekh
    -2020-07-21 00:20:59
  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    හරිම ලස්සනයි 💕
    -2020-07-21 06:55:52
  • Circle Image
    Kaveesha Lakmali
    😇💝
    -2020-07-23 16:29:26
  • Circle Image
    සිතුවිලි පාරමී
    👍❤️
    -2020-07-30 10:07:53