Nisadas /මිතුදමට එහා..

...
...

L.isanka

මිතුදමට එහා..

හදවතේ පොඩි යුද්දයක්
ලබා ගන්නට හිමිකමක්
සිතන දේ දෑසින් පෙනුනු කල
නැතිව යාවිද මිතුදමත්...


Comments

  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    හ්ම්ම් එකනම් ඇත්ත😥
    -2020-07-21 06:59:02
  • Circle Image
    Kaveesha Lakmali
    Hmm ehema wennath puluwan 💜️
    -2020-07-23 16:24:16
  • Circle Image
    Wasantha Bulathsinghala
    Ela
    -2020-07-30 05:19:54