Nisadas /මක්කරන්නද 😌❤️

...
...

සු ද් දා 🤓

මක්කරන්නද 😌❤️

මවක් සමත් නෑ බිරිදගෙ අඩුව මකන්නට
පෙමක් සමත් නෑ මිතු දම් සසදන්නට
ඔබත් සමත් නෑ මා තේරුම් ගන්නට
මමත් සමත් නෑ මැනිකේ පෙම් කටු කන්නට 😌❤️


Comments

  • Circle Image
    Shenali Sewwandi
    👌👌👍
    -2020-07-24 05:41:40
  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    😉👌
    -2020-07-24 11:05:29