Nisadas /ආදරය ශක්තියකි ♥️✨

...
...

Pramudi Maleesha

ආදරය ශක්තියකි ♥️✨

අචල හදවතක් සසල කරවන..
දුකින් වෙලි කතරට වැහි වස්සන..
සතුට වස්සන අස්වසාලන
වියමනෙහි වෙලි සිත් මුදාලන
රලු පරලු බව මුදු මොලොක් ලන
ආදරය ශක්තියයි ♥️
සිත් පුරා ආදරය ගලන හදකට⭐🌍🌹
✨✨✨✨✨✨✨✨✨
අරමුණු නම් ගගක් වේ නමි,
ආදරය සයුරක නොවේවිද?
සයුර මැවුනේ ගං වලින් නම්...
බිදෙන් බිද රොද එකතු වන මෙන්,
ආදරය ශක්තියක් කරෙගන..🌹♥️
අරමුණක් වෙත යන්න නොහැකිද🎀⭐🙄


Comments

  • Circle Image
    Deesha (දීෂා) 😉💕
    😉👌💕
    -2020-07-28 13:20:59
  • Circle Image
    Kaveesha Lakmali
    👍👍👌
    -2020-07-28 16:20:46
  • Circle Image
    Shashii Prasadi
    ලස්සනයි
    -2020-07-29 11:55:45