Nisadas /අහවර යි..

...
...

Dulaj Dilshan

අහවර යි..

දැන් යන්නට කාලයයි
නොකියම කිව්වේ ඔබ තමයි..

යන්නට පාර මෙයයි
පෙන්නුවේ ඔබම තමයි..

තව ඉන්නේ නෑ තමයි
විස්වාස ය බිදිලා අහවරයි ..


Comments

  • Circle Image
    Arvin Jayanake
    👍
    -2019-01-14 17:10:04
  • Circle Image
    Harshi Thilakarathne
    Super..
    -2019-02-03 03:13:13