Nisadas /මතක අතරින්.....

...
...

sad danu

මතක අතරින්.....

කොයිතරමි අසිරුද
මතකයෙන් මිදෙන්නට
නුඹෙි පෙමි සුවඳ
මගේ මුළු ආත්මය වෙලා....
කොයිතරමි කාලයක්ද
අපි අපෙන් වෙන් වෙලා
⁣එහෙත්,තවමත් ඇසෙයි
නුඹෙි ගි හඩ සදා.....
ගං දෑල නිසලයි
අප ඇවිද ආ මග
නිහඬයි.....
මා සුසුමි පුරා දැවටෙයි
නුඹෙි උණුසුම පවා....
මා දෙනෙත් සොයයි
ඔබ නොඑන හැඩයි
පෙමි කවක් ලියා
නුඹ යන්න ගොසින්
මැකිලා.......


Comments

  • Circle Image
    Dilki Kawindi
    Naice
    -2019-01-27 16:51:07
  • Circle Image
    sad danu
    Thanks
    -2019-01-29 23:55:53
  • Circle Image
    Chamod Madeesha
    🔥🔥🔥
    -2019-05-19 15:42:32
  • Circle Image
    Ishara umayanga Hewawasam
    😢👍lassanai
    -2019-08-10 18:14:38