Nisadas /මම සහ කවි

...
...

චතූ

මම සහ කවි

සොඳුරු පිටු පුරාවට
හැමදාම නවතින්න
අවසරයි කවි පොතේ
මගේ කවි අලවන්න...📖

ලස්සනම කවිකාර
පන්හිඳට ළං වෙන්න
මගෙ එකම සතුට දැන්
කවිය පමණයි ඔන්න...✍
__________________________________________

මම මගේ සිතුවිලි ඔහේ කුරුටු ගෑවා.
මේ කවි පොතේ.🍁

ටිකෙන් ටික...🍃

අත්හැරෙන දේවල් අල්ලගෙන නොඉඳ ජීවිතේ දිහා බලන්න මම ම ඉගෙන ගත්තා. 🌸🌿

මම මට හිතෙන හැමදේම මෙහෙම කුරුටු ගානවා. අදටත් හෙටටත් මට පුළුවන් තාක් කාලයක්...

බැඳීම් වලට වඩා හරි ආදරණීයයි...
මේ අකුරු, කවි, වචන, නිසදැස්...

හැමදේම...✍😊

මම,
චතූ


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි ගොඩක්ම
    -2020-10-16 07:39:26
  • Circle Image
    චතූ
    Thank you dr
    -2020-10-16 09:22:11
  • Circle Image
    Shashii Prasadi
    හ්ම්ම් ඔව් කවියක් කියන්නේ හරියට හිත නිවන බාවනාවක් වගේ ලස්සනයි චතූ❤️❤️
    -2020-10-16 10:16:42
  • Circle Image
    චතූ
    Thanks ශශී 😊✍
    -2020-10-17 13:20:09
  • Circle Image
    Rasika Maduwanthi
    💓
    -2020-10-18 15:45:53
  • Circle Image
    චතූ

    -2020-10-19 04:04:40