Nisadas /සොදුරියේ ඔබේ නෙතු...

...
...

Danushka Dulanjana

සොදුරියේ ඔබේ නෙතු...

සොදුරියෙ ඔබේ නෙතු දකින හැමවිට ..
පවසයි ඔබේ නෙත් මගේමැයි කියා..
පැවසිය නොහැක මට ඔබ සිටින ලග මට බොහෝ දුරනිසා..
සිතින් පමනක් පෙම් කරමි මා ඔබේ නෙතු මගෙ මැයි සිතා...


Comments