නුබ
තනුවක්ද නුබ කවියක් තුලින් මැවෙනා ගීයක්ද නුබ දෙතොල් අතරින් ගැයෙනා වැයුමක්ද නුබ ස්වර සප්තකින් නැගෙනා අරුමයක්ය නුබ මා හදට වඩිනා
Nisadas