විරහ පීනිස......
මැදියමේ මෝරා විරහ පීනිස පාරා සරදම් කරන පින්න ඇය.. සොටු කදුළු බෝමා නිමක් නැත සූරා කෙසේනම් මේ දුක විදිමිද මම....😢
Nisadas