
පැතුම..
උදෑසන ඒ හිරු කිරණ..,
වැද..,
හදවතින් මා ඉපිල..,
යන්නේ..,
ලොවේ හැම ඒ..,
දුක ත්..එකතු ව..,
සතුට පමණක්..,
ඉතිරි වන්නේ..,
හොද නරක හැම..,
එකට එකතුව..,
හොදම පමණක්..,
ඉතිරි වන්නේ..,
හදේ ගැඹුරු ම..,
තැනින් නැග එන..,
පැතුම් පමණක්..,
සඵල වන්නේ..!!!
~නතාෂා ප්රනාන්දු~✒️
2019/01/20

ඇය..!!!
කුරුලු සර..අරුණැල්ල..,
නැගෙන හිමිදිරි උදේ..,
පැතුම් පොදි හිත දරා..,
යුවතියකි පිය මනින මාවතේ..,
පියකරු ය ඒ..,
වත මඩල..,
සිනහ පිරි යව්වනේ..,
කරුණාව වෑහෙනා..,
කාන්තිය නෙත් යුගේ..,
දුටු ව විට ඒ සොදුරු..,
මුව කමල..,
සකල රෝ බිය දුරුවුණේ..,
මිහිරි කටහඩ ඇහෙන මානයේ..,
හිතේ සංකා දුරුවුණේ..,
බෙහෙත් ගෙන..,
එහෙ මෙහෙ ට දුවනා..,
කඩිසර ය තුන් තිස් පැයේ..,
ළදකි ඈ මුලු ලොවම සනහන..,
පහන් සිලුව යි ඝනදුරේ..,
~නතාෂා ප්රනාන්දු~✒️
2019/01/27

සිහිනය...
හැම..පාට හීනය ක්..,
ඇතුලෙ ම..,
තියේ..,
කලු සුදු කතාව ක්..,
සිනහ පිරි සැම..,
මුව ක් පිටුපස..,
තියේ..,
අමිහිරි කතාව ක්..,
සිනහසුන මුත්..,
සැවොම එකතු ව..,
තියේ..,
දුක්බර කතාව ක්..,
ප්රීතිම ත් හැම..,
මුව ක් අබියස..,
හිදී..,
ඉල්ලන ජීවය ක්..!!!
~නතාෂා ප්රනාන්දු~✒️
2019/01/03

???????
මල් මකරන්ද..,
වත්සුණු සුවද..,
මල් රේණු..,
ඇද හැලුණු..,
හරිත පැහැ..,
පත් මත ම..,
වැටී දිලිහිණු..,
හිරු කිරණ..,
නෙක වර්ණ..,
තටු සලන..,
පණ තියෙන..,
මල් වර්ණ..,
හිත නිවන..,
මිහි මතට..,
ආවේ ද..??
මල් සලබ..!!!
නතාෂා ප්රනාන්දු~✒️
2019/02/06