එදවස හීන
නුඹ මාත් එක්ක ගොතපු හීන
හැකිනම් දෙනවා ඔහුට මුදලට
අස්වැසිල්ලක් කරගන්න
නුඹව අමතක කරන්න...
ආදරය සහ විරහව
එදා දෙන්නත් එක්කම සතුටින් ලියපු
"ආදර කතාව"
අද තනියම කදුලින් හෝදනවා...