සැබැ ආදරය
මහ මෙරක් තරම් මා කල පෙම..
ඔබට නොවටිද පයට පෑගෙන වැලි කැටයක් තරමට..
දවසක මගෙ පෙමේ වටිනාකම
ඔබට තේරෙයි මතු දවසක...
❤️❤️❤️❤️❤️❤️
ඔබ ලබන්නට
වින්දා මා දුක් මහ සයුර තරමට
එය ඔබට තෙරුනු දවසකට
එන්න මා සොයා මා ලඟට....
බලන් ඉදිමි මා
ඔබ එන තෙක්...
ආදරෙයි වස්තුවේවේ....