සද කුමරි තනිවෙලා
සද මඩල ගිනිබත් වී සොදුර නුබ නැතිව සද දෙවොල පාළු වී සද කුමරු නුබ නැතිව සද කුමරි ඉකිබිදමි නුබේ මතක සිහි වන විට ඇවිත් යනවද නුබ එක පාරක් හිනහෙන්න සද කුමරිට
Nisadas