..........ඉඩෝරය අහවර යි කියා නුඹ සිතුවාට මුරගල් වරුසාව හෙට ඒවි නොකී යාම....
ඉඩෝරය අහවර යි කියා නුඹ සිතුවාට මුරගල් වරුසාව හෙට ඒවි නොකී යාම...........
❤❤❤❤❤💚💚
මහාවැසි වහින්නේ ලොව උතුරන්න නොවෙයි.......................
පියුමක් පිපේන්නේ සදහටම නොවෙයි...
කඳුලැලි ගලායන්නේ වැරදුණු තැන්යි දුවෙ ................
ජිවිතයෙන් ඉස්සරහට යන්න දුවෙ.......