
චුට්ට ඇත්නම් රණ්ඩු වෙන්නෙයි චුට්ට ඇත්නම් දුක හිතෙන්නෙයි ඔයාට ආදරේ වැඩි නිසයි මගේ පණ 😍🌹
චුට්ට ඇත්නම්
රණ්ඩු වෙන්නෙයි
චුට්ට ඇත්නම්
දුක හිතෙන්නෙයි
ඔයාට
ආදරේ වැඩි නිසයි
මගේ පණ 😍🌹

ආදරෙයි මැණික 😍
නෙතු පියන් හැර බලා සිටින සද ...
කවුළු පියන් දොරින් එබී බැලුවෙ 👀ඔබ...
හමුවුණා නෙත් සිත් දෙහදෙහි එක විට...
ගොළු වී සැලුණි මගේ හද💖 මඩල ...
පෙර කළ පිනක බලමහිමයට...
ළග ඉන්න පිං කර තිබුණි මම...😍😘

විරහව 😭😭😭
දරාගන්න බැරි ඔබගේ සෙනෙහෙට
සිත❤️ පිරුණේ වැව් දියක් වගේ........
ඒ හැම සිතුවිලි හිරු දුටු පිණිමෙන් 💦
ඔබ ම නොවේදෝ මිලින කළේ......
විරහ දුකට 😢 සිත තැලී පෙලීයයි
ඇයි ඔබ මේ හැටි නපුරු වුණේ........
කියාදෙන්න ඔබ මා හැර යන්නට
මගෙන් උනා වූ වරද අනේ....🤔

❤️❤️❤️❤️
නීල නෙත් යුග දවන කදුළක
සැඟවිලා ආ පැතුම ඔබ විය....
සරා සඳ ළඟ දමා මේ සිත
හෙලා ආ සුසුම ඔබ විය......
නොලැබ නිදිසුව ගෙවා දමන රැය
දකින සිහිනය සදා ඔබම විය....
................................👉💖

💖💖😍
පිනි දිය වැටෙනා සීතල උදයක
සුපිපුණු සුදු පොපි මලක් වගේ.....
ළහිරු කිරණ මැද මෙලොව එළිය දුටු
ලස්සන රතු සියපතක් වගේ.....
පාළුව තනිකම සිතට දැනෙන විට
ඇසෙනා වස්දඬු හඬක් වගේ....
සත්තයි පෙම්වත ඔබගේ සෙනෙහස
දැනුණේ මට මහමෙරක් වගේ....

💔💔
මගේ හිත පිස්සුවෙන් උබව හොයද්දි
පොඩි දේටත් ගහ මරාගෙන හරි
උබට සමාව දෙද්දි
පිහියෙන් අනිනවා වගෙ වචන කියල
මගේ හිත රිද්දද්දි
වැලහින්නක් වගේ අඬනකොටත්
උබට ගානක්වත් නැතිවෙද්දි
මම මගේ දුක කාට කියන්නද බං ..????
.....................🙏💔