Nisadas / Writer / Ishara umayanga Hewawasam

Writer Profile

    Circle Image
    Ishara umayanga Hewawasam
    Nisadas: 4

...
...

Ishara umayanga Hewawasam

නේද ???

පොළොව සොයා එන දිය බිඳුත් ගංගාව නලවන දිය පා‍රත් මුහුද වෙහෙස කරන රලුදියත් දෝත එකතු කොට දෝතට ගත් කල හැලහොල්මනක් නැතුව නැවත අහස දෙසම බලා හිඳි ..................................................................................Ishara Umayanga Hewawasam

...
...

Ishara umayanga Hewawasam

නොගැලපිම නොගැලපෙ

දවල් පොහොට්ටුවක් උන
කඩුපුල් මලක්
රත්‍රියෙ පිපුණාම සද එලියෙ,
බුදු පුදට ගිය පසු පතනුයෙ
හිරු එලියෙ පිපෙන්නට
වරම් දෙන ලෙසය
ඉතින්,........
කඩුපුල් මල් හිරු එලියෙ පිපෙවිද?
හිරු රත්‍රියෙ උදා වේද?
පිලිතුර දිගු වු සුසුමක්ම පමණි .......


Ishara Umayanga Hewawasam

...
...

Ishara umayanga Hewawasam

රස කදුල

කදුල මොන රහද ,
ඔව් ලුණු රහයි තමයි😥
කදුලක කටුක ලුණු රහ දැනුනේ
දුකට කදුලු වැගුර වූ
මොහොතක මිසක
සතුටු කදුලු වැගුර වූ
මොහොතක නොවෙයි නේද ?

...
...

Ishara umayanga Hewawasam

විභාග තදබදය #$*%

හිතුවක්කාර ඩෙස්ක් එක 'ඩක - ඩක'
අහංකාර උස සෙරෙප්පු ' ටොක්- ටොක්'
පෙරලෙන පිටු ' කරස්- කරස්'
පරදා නෙගෙන ගිගුරුම ' ලබ්- ඩබ්'

Top writers

Stay in touch