Nisadas / Writer / Anu anu

Writer Profile

    Circle Image
    Anu anu
    Nisadas: 5

...
...

Anu anu

පෙම❤️

මගේ ලොවෙහි සදු ඔබ යැයි සිතා ....
මහමෙරක් හීන මැව්වෙ ...
ඔබ වෙනුවෙන්මය.☺️☺️
නමුදු
මගෙ මුලු ලොවම අදුරු කර
ඔබ හීන මැව්වෙ ඇය වෙනුවෙන්ය.😢

...
...

Anu anu

❤️😢❤️

මා හට

ආදරය යනු කිම්දැයි කියා දුන්නේද
ඔබයි
ආදරයට ආදරේ කරන්න කියා දුන්නේද
ඔබයි
ආදරය විදින්නට කියා දුන්නේද
ඔබයි
ආදරය වේදනාවක් යැයි කියා දුන්නේද
ඔබමයි

...
...

Anu anu

ආදරය

ආදරය කියන්නෙ ගිමන් හරින නවතැන්පලක් වැන්න .😶

කොයි වෙලෙ විඩා වී ගිමන් හැරීමට නවතීද? 😮කොයි වෙලෙ විඩා නිවී අතහැර යයිද ? කව්රුත් දන්නෙ නැත .

නමුදු .....
ආදරය නැමැති නවාතැන්කරුවා එහි විඩා නිවාගන්නා කාලයේදී ගොඩක් ආදරයෙන් සතුටින් සුන්දරව එම නවාතැන්පල රැකබලා ගනී.❤️❤️❤️❤️

ඒ වගේම ...
එම නවතැන්කරුගෙ විඩාව නිවුනු පසු ඔහු මේ නවතැන්පල දමා යන්නේ ආපසු ඒ දෙස එක් වරක්වත් හැරී නොබලාමය.

ඒ නිසා ..
මෙම නවාතැන්පල කොපමණ දුක් වන්නේද ඒ තරමටම ඊටත් වඩා එහි නවාතැන් ගෙන සිටි නවතැන්කරු සතුටු වන්නේ ය.

මන්ද යත්
එම නවාතැන්කරුට ගිමන් හැරීම සදහා අලුත් නවතැන්පලක් හමු වී ඇති නිසාවෙන්‍ ය.

මෙලෙස
නවතැන්කරුවන් කොපමණ නවාතැන්පලවල් අතහැර දමා අලුත් නවාතැන්පලවල් සොයා යන්නේද???

...
...

Anu anu

👫👫

ආදරයේදී......

නිදහස ඕනේ කීවම හැමදෙයක්ම කරනකල් බලන් ඉන්න ඕනීද???
ඇයි තේරෙන්නේ නැත්තෙ ඕනවට වඩා හොයලා බලලා කරදර කරන්නේ ආදරේ වැඩි නිසයි කියලා.....
හරි ඉතින් ....
ඒකත් කරදරයක් උනා නම් කෙලින්ම කියන්න තිබුනා....... අනික් අය එක්ක කීවට කරදර කරන කෙනා දන්නෙ නෑනෙ ඒක එයාට කරදරයක් කියලා.....



ආදරය නැමැති සුලං පහර එක් අයෙකුගෙ සිත දැවටී අපටත් නොදැනිම තව අයෙකුගෙ සිත දැවටෙන්නේය.සුලග අපට අල්ලාගෙන තබාගත නොහැකි බැවින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න ඉඩ හැරිය යුතුමය.😑😑😑

...
...

Anu anu

බලාපොරොත්තුව

සෑම උදෑසනකම අවදී වූයේ.....
ඔබ කතා කරයි යන බලාපොරොත්තුවෙනි
හැමදාම ආස කලේ ....
ඔයාගෙ කටහඩ අසන්නටය.
හිත හදාගත්තේ......
හෙටවත් කතා කරයිනේ කියාය.
බලා සිටියේ.....
ලගදීම මාව බලන්න ඒවි කියා
සතුටු වුණේ....
ඔයත් සතුටින් ඇතියි කියා
අවසානයට වැටහුනේ...
හැමදෙයක්ම බලාපොරොත්තුවක්ම පමණි කියා...

Top writers

Stay in touch