
ඉන්නෙමි මග බලන් මෙමා
අහිමි ඔබට පෙම් බැදුණා
නුබ මාගේන් ඈත් උනා
කවදා හෝ යලි ඒවී සිතා
ඉන්නෙමි මග බලන් මෙමා

ඔබේ දෑස
කියන්නම් ද මගේ මැණික
කාරනාවක්
සත්තයි ඔබේ දෑස නම් භාවනාවක් ❤
❤ මදූ ❤

ඔබ මගේ වෙනවනම්
ඔබ මගේ වෙනවනම්
සත්තකින් ඒ තරම්
සැනසුමක් නැ තවත්
ඇත්තමයි රත්තරං
❤ මදූ ❤

කරුමක්කාරද මා
නුබේ අත්වල මගෙ අත් පටලන්
ආසයි මා හට යන්නට
හැමතැන
එනමුදු මා හට නොහැකිය
ඒ දෙය
ඇයි දෝ මා හට සිදුවන්නෙ මෙලෙසම
කරුමක්කාරද මා ඒ තරමට
❤ මදූ ❤

මගේ ආදරේ
ඉන්න නුබ ලග
ආසයි මාද හැමවිට
නුබේ ඔය තුරුලට
එන්නද ටිකකට
අවසර දෙනවද එයට
පමනක් මා හට
මගේ ආදරෙ නුබට මදි
වීද
ඇයි දෝ හැරදා යන්නේ මා
මේ විලසින්
මා කෙරුවේ කුමන වරද ද
නුබම පමනයි මගේ
ලෝකේ
නුබව පමනයි මටත් ඕනේ
ඇයි දෝ නුබට
නොතෙරෙන්නේ මගේ
ආදරේ
❤ මදූ ❤

සද
කලු අහසේ බබලන
ඔබ හරි ලස්සනයි
ඔබ වට කර සිටිනා
තරු ද ඒ තරමට ලස්සනයි
විටෙක සම්පූර්ණ යි
ඔබ
විටෙක අඩ සදයි ඔබ
දිනෙන් දින වෙනස් වන
ඔබ හරි ලස්සනයි
❤ මදූ ❤

කියන්නම් ද රහසක් 💕💕
කියන්නම් ද රහසක්
අහන් ඉන්න පුළුවන් ද
ඔබ හට
සත්තයි මගේ මැණික
ආදරෙයි මන් ඔබට
රකිනවද පන සේ
මගේ මේ රහස 💕💕
❤️ මදූ ❤️

හිනාව 💕💕
එදා හිත සනසපු ඒ හිනාව
මෙදා පාරනවා හිත
මරව මරව
❤️මදූ❤️

💕💕💕
උබ නැති අඩුව
මට දැනුනත්
මම නැති අඩුව
උබට දැනුණේ නෑ
කවදාවත්ම 💕💕
❤️ මදූ ❤️

මේ හිත 💕💕
රිදුනත්
මේ හිත හැමදාම
සැරෙන් සැරේට.....
ඒ වේදනාව මැදිනුත්
හිනාවෙනවා මම හරි
ලස්සනට ..💕💕
❤️ මදූ ❤️

ආදරෙයි මන්
සිහි වෙන්නේ නුබ පමනමයි
ඔය සිනහවයි , ඔය කතාවයි
පෙම් බැන්දේ නුබටමයි
නුබ මගේමයි
මා නුබේමයි
සත්තකින් හරි ආදරෙයි මන්
මදූ✍️
2020.10.18

ඔබ වෙනුවෙන් ....
ඔබ වෙනුවෙන් මා ඉන්නම් සැමදා
නුබ කැමතිනම් පමනක්
නෑ කිසිදා වෙන්නේ ඔබට කරදරයක්
ඔබට මා වදයක් යැයි සිතෙනා
ඊලග නිමේශයේ
මා යන්නම් ඔබෙන් ඈතට ........
අගයක් නැති තැන අකමැතියි මා
රැදෙන්නට
එය තෙරෙන කල නැත මා නුබ ලග......
ඔබේ සතුට ඇති තැනට
යන්න අවසර දෙන්නම් ඔබ හට
කිසි විටෙක බාදාවක් නොවෙන්නම්
මා නුබට
ඉන්න සතුටින් සදාකාලිකව
පතන්නම් මා ඔබේ සතුටම 💓
මදූ ✍
2020.10.18

අකීකරු සිතුවිල්ලෙන් නිදහස් වීමට හැකිනම්
අකීකරූ සිතුවිලි
නවතන්න නොහැකි
මට
කොහෙන් ගලා එනව දෝ කියා
නොදනිමී මම
සිතටවත් නැත
නිදහසක්
කිමද පලිගන්නෙ
මේ විලසට
අවැසි මා හට නිදහසක්මය.
කවදා ලැබෙයි දෝ
සිතේ නිදහස
මදූ ✍
2020.10.18
10.40 ප්.ම්

හද ගැස්ම
අනිත් හැමෝම එක්ක හිනාවෙන
මට විතරක් නපුරුකම්
කරන
මන් ඇඩුවොත් හිනස්සන
ආදරෙයි නේද නුබ මට
නපුරුකම් කෙරුවට
ඔබේ හිනාවට වශී
වෙලා මම
හීනෙනුත් පෙන්නේ නුබේ
හිනාවම 😍
ඔබේ කටහඩ දෝන්කාර
දේන්නෙ මගේ හදවත තුල
ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම
මදූ ✍
2020.10.18
11.00 ප.ව

හද ගැස්ම
අනිත් හැමෝම එක්ක හිනාවෙන
මට විතරක් නපුරුකම්
කරන
මන් ඇඩුවොත් හිනස්සන
ආදරෙයි නේද නුබ මට
නපුරුකම් කෙරුවට
ඔබේ හිනාවට වශී
වෙලා මම
හීනෙනුත් පෙන්නේ නුබේ
හිනාවම 😍
ඔබේ කටහඩ දෝන්කාර
දේන්නෙ මගේ හදවත තුල
ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම
මදූ ✍
2020.10.18
11.00 ප.ව

ආදරෙයිද
මම = ආදරෙයිද මට
එයා = මන් ආදරෙයි
මම = ඇත්තම ද
එයා = ඔව්
මම = දිවුරන්න
එයා = ඔයා පල්ලා
මම = 💓
මදූ ✍
2020.10.19
7.48 ප.ව

ආදරෙයිද
මම = ආදරෙයිද මට
එයා = මන් ආදරෙයි
මම = ඇත්තම ද
එයා = ඔව්
මම = දිවුරන්න
එයා = ඔයා පල්ලා
මම = 💓
මදූ ✍
2020.10.19
7.48 ප.ව

කොරෝනා
කොරෝනා .....
යන්න හිතෙන්නෙම නැද්ද ඔයාට
අපිව දාලා
තවත් ඇයි දුක් දෙන්නේ
මිනිසුන්ට
2020 අවුරුද්ද ඔයා ඔයාටම
බාර කරගත්ත ද
දැන්වත් යන්න
ආයේ නොඑන්නම ...............
මදූ ✍
2020.10.21
7.24 ප.ව

.
මාත් පාට කරා
වාරයක්
මට අයිති නැති
හීනයක්
හිතෙනවා නැවත
වාරයක්
නිම කරන්නට
සිතුවමක්
ච්ඔපිඩ්..

පද නොගැලපේ
කවියක් ලිය්න්න
ආසයි
පද ගැලපීමක්
නෑනේ තවම
වචෙනෙන් වචනෙ
අමුනලා
ලස්සන කවියක්
ලියන්න ඇත්නම්
අනේ කොයිතරම් දෙයක්ද.....😜
මදූ ✍
2020.10.22
8.47 ප.ව

ආසයි
ආසයි
ඔයත් එක්කම ඉන්න
ඔයා ලගින්ම
හැමදාටම
ආසයි
මගේ ජීවිතේම ඔයා
නමින් වෙන් කරන්න
ආසයි
ඔය තුරුලෙම
අවසන් හුස්ම හෙලන්න
මදූ ✍
2020.10.23
4.09 ප.ව

💓 චතූ අක්කි 💓 දීශා අක්කි
මේක ස්තූති කිරීමක් වගේ අනේ මන්දා එහෙම කියන්න ත් බෑ වගෙ.
මන් ගොඩක් ලස්සන්ට කවි නිසදැස් ලියන්න දන් නෑ හිතුන එක නිකන් ලියන්ව . ඒත් මන් දාන නිසදැස් වලට අනිවාරෙන් ගොඩක් වෙලාවට 💓 චතු 💓 දීශා 💓 ඔය දෙන්නගෙ ච්ඔම්මෙන්ට් ලිකෙ තියෙනව .අනේ ම්න්දා මට ගොඩක් සතුටුයි ඔය දෙන්න මට අක්කලා වෙන්න ඇති මට 17 යි. මන් ඔය දෙන්නට මාරම ආදරෙයි ඔයාලගෙ නිසදැස් ගොඩාක් ලස්සනයි .
මදු ✍
2020.10.26
11.56 ප.ව

මගෙ ආදරේ
අනේ මන්දා
මගේ ආදරේ ගැන මටම
හිතාගන්න බෑ
එහෙනම් එයාට කොහොම
ඇතිද නේද
මන් ආදරෙයි එයාට
ගොඩක්ම
එයා මට කරන ආදරෙට වඩා
මන් ආදරෙයි
ඒත් ඒක එයාට කිය්න්න බෑ
කිව්වම ඉතින්
ආඩම්බර වෙයි මට ලොකුකම්
පෙන්නයි
ඒ නිසා තමයි මන්
ආදරේ නෑ වගේ ඉන්නේ
මගේ කවී 💓
එයානම් මට ගොඩක් ආදරෙයි
ඒක මට දැනෙනවා
මන් හැමදාම මගේ කවී එක්ක ඉන්නවා
මන් මැරෙන්න මොහොතක්
තියෙද්දි හරි
මට ඔයාව මේ ඇස් දෙකෙන්
දකින්න තිබුනනම්
😍 මට හොදටම ඇති 😍
මදූ ✍
2020.10.30
5.10.ප.ව

ආදරේ
හිතන තරම් සුන්දර නෑලූ
ඒ ආදරේ හැටිලු
පතන තරම් ඉටුවෙන්නේ නෑලූ
ඒ පෙම් පැතුම්ලු
මදූ ✍
2020.11.03
6.33 ප.ව

💓
මගේ ආදරේ කියාගන්න
පුලුවන් උනාට
ඔයාට දැනෙන්න මට
ආදරය කරන්න
බැරි උනා
මදූ ✍
2020.11.12
10.11 පෙ.ව

මගේ ආදරේ ගැන
ඔය හිනාවෙන ඇස් දෙකේ
මට අතරමන් වෙන්න
පුලුවන් නම්
ඔය කතා කරන හැම වචනයකම
මට තියෙන ආදරෙ ගැන... මන් ගැන...
කියවෙනවනම්💓 මගේ ආදරෙ 💓ගැන
මට ගොඩක් සතුටුයි
මදූ ✍
2020.11.12
10.15

ඉන්නම්
ඉන්නම් ඔබ එක්ක
මට පුලුවන් හැම මොහොතකම
ආදරේ කරන්නම් මන් ඔබට
මට පුලුවන් තරමටම
රැකගන්නම් ඔබව
මට පුලුවන් උපරිමයෙන්ම...
මදූ ✍
2020.11.16
10.47 ප.ව