Nisadas / Writer / Rasika Maduwanthi

Writer Profile

    Circle Image
    Rasika Maduwanthi
    Nisadas: 34

...
...

Rasika Maduwanthi

ඉන්නෙමි මග බලන් මෙමා

අහිමි ඔබට පෙම් බැදුණා
නුබ මාගේන් ඈත් උනා
කවදා හෝ යලි ඒවී සිතා
ඉන්නෙමි මග බලන් මෙමා

...
...

Rasika Maduwanthi

ඔබේ දෑස

කියන්නම් ද මගේ මැණික
කාරනාවක්
සත්තයි ඔබේ දෑස නම් භාවනාවක් ❤

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

ඔබ මගේ වෙනවනම්

ඔබ මගේ වෙනවනම්
සත්තකින් ඒ තරම්
සැනසුමක් නැ තවත්
ඇත්තමයි රත්තරං

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

කරුමක්කාරද මා

නුබේ අත්වල මගෙ අත් පටලන්
ආසයි මා හට යන්නට
හැමතැන
එනමුදු මා හට නොහැකිය
ඒ දෙය
ඇයි දෝ මා හට සිදුවන්නෙ මෙලෙසම
කරුමක්කාරද මා ඒ තරමට

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

මගේ ආදරේ

ඉන්න නුබ ලග
ආසයි මාද හැමවිට
නුබේ ඔය තුරුලට
එන්නද ටිකකට
අවසර දෙනවද එයට
පමනක් මා හට

මගේ ආදරෙ නුබට මදි
වීද
ඇයි දෝ හැරදා යන්නේ මා
මේ විලසින්
මා කෙරුවේ කුමන වරද ද

නුබම පමනයි මගේ
ලෝකේ
නුබව පමනයි මටත් ඕනේ
ඇයි දෝ නුබට
නොතෙරෙන්නේ මගේ
ආදරේ

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

සද

කලු අහසේ බබලන
ඔබ හරි ලස්සනයි
ඔබ වට කර සිටිනා
තරු ද ඒ තරමට ලස්සනයි

විටෙක සම්පූර්ණ යි
ඔබ
විටෙක අඩ සදයි ඔබ
දිනෙන් දින වෙනස් වන
ඔබ හරි ලස්සනයි

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

කියන්නම් ද රහසක් 💕💕

කියන්නම් ද රහසක්
අහන් ඉන්න පුළුවන් ද
ඔබ හට
සත්තයි මගේ මැණික
ආදරෙයි මන් ඔබට
රකිනවද පන සේ
මගේ මේ රහස 💕💕

❤️ මදූ ❤️

...
...

Rasika Maduwanthi

හිනාව 💕💕

එදා හිත සනසපු ඒ හිනාව
මෙදා පාරනවා හිත
මරව මරව

❤️මදූ❤️

...
...

Rasika Maduwanthi

💕💕💕

උබ නැති අඩුව
මට දැනුනත්
මම නැති අඩුව
උබට දැනුණේ නෑ
කවදාවත්ම 💕💕

❤️ මදූ ❤️

...
...

Rasika Maduwanthi

මේ හිත 💕💕

රිදුනත්
මේ හිත හැමදාම
සැරෙන් සැරේට.....
ඒ වේදනාව මැදිනුත්
හිනාවෙනවා මම හරි
ලස්සනට ..💕💕

❤️ මදූ ❤️

...
...

Rasika Maduwanthi

ආදරෙයි මන්

සිහි වෙන්නේ නුබ පමනමයි
ඔය සිනහවයි , ඔය කතාවයි

පෙම් බැන්දේ නුබටමයි
නුබ මගේමයි
මා නුබේමයි

සත්තකින් හරි ආදරෙයි මන්
මදූ✍️
2020.10.18

...
...

Rasika Maduwanthi

ඔබ වෙනුවෙන් ....

ඔබ වෙනුවෙන් මා ඉන්නම් සැමදා
නුබ කැමතිනම් පමනක්
නෑ කිසිදා වෙන්නේ ඔබට කරදරයක්
ඔබට මා වදයක් යැයි සිතෙනා
ඊලග නිමේශයේ
මා යන්නම් ඔබෙන් ඈතට ........

අගයක් නැති තැන අකමැතියි මා
රැදෙන්නට
එය තෙරෙන කල නැත මා නුබ ලග......

ඔබේ සතුට ඇති තැනට
යන්න අවසර දෙන්නම් ඔබ හට
කිසි විටෙක බාදාවක් නොවෙන්නම්
මා නුබට

ඉන්න සතුටින් සදාකාලිකව
පතන්නම් මා ඔබේ සතුටම 💓

මදූ ✍
2020.10.18

...
...

Rasika Maduwanthi

අකීකරු සිතුවිල්ලෙන් නිදහස් වීමට හැකිනම්

අකීකරූ සිතුවිලි
නවතන්න නොහැකි
මට
කොහෙන් ගලා එනව දෝ කියා
නොදනිමී මම
සිතටවත් නැත
නිදහසක්
කිමද පලිගන්නෙ
මේ විලසට
අවැසි මා හට නිදහසක්මය.
කවදා ලැබෙයි දෝ
සිතේ නිදහස

මදූ ✍
2020.10.18
10.40 ප්.ම්

...
...

Rasika Maduwanthi

හද ගැස්ම

අනිත් හැමෝම එක්ක හිනාවෙන
මට විතරක් නපුරුකම්
කරන

මන් ඇඩුවොත් හිනස්සන
ආදරෙයි නේද නුබ මට
නපුරුකම් කෙරුවට

ඔබේ හිනාවට වශී
වෙලා මම
හීනෙනුත් පෙන්නේ නුබේ
හිනාවම 😍

ඔබේ කටහඩ දෝන්කාර
දේන්නෙ මගේ හදවත තුල
ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම

මදූ ✍
2020.10.18
11.00 ප.ව

...
...

Rasika Maduwanthi

හද ගැස්ම

අනිත් හැමෝම එක්ක හිනාවෙන
මට විතරක් නපුරුකම්
කරන

මන් ඇඩුවොත් හිනස්සන
ආදරෙයි නේද නුබ මට
නපුරුකම් කෙරුවට

ඔබේ හිනාවට වශී
වෙලා මම
හීනෙනුත් පෙන්නේ නුබේ
හිනාවම 😍

ඔබේ කටහඩ දෝන්කාර
දේන්නෙ මගේ හදවත තුල
ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම

මදූ ✍
2020.10.18
11.00 ප.ව

...
...

Rasika Maduwanthi

ආදරෙයිද

මම = ආදරෙයිද මට

එයා = මන් ආදරෙයි

මම = ඇත්තම ද

එයා = ඔව්

මම = දිවුරන්න

එයා = ඔයා පල්ලා

මම = 💓

මදූ ✍
2020.10.19
7.48 ප.ව

...
...

Rasika Maduwanthi

ආදරෙයිද

මම = ආදරෙයිද මට

එයා = මන් ආදරෙයි

මම = ඇත්තම ද

එයා = ඔව්

මම = දිවුරන්න

එයා = ඔයා පල්ලා

මම = 💓

මදූ ✍
2020.10.19
7.48 ප.ව

...
...

Rasika Maduwanthi

කොරෝනා

කොරෝනා .....

යන්න හිතෙන්නෙම නැද්ද ඔයාට
අපිව දාලා

තවත් ඇයි දුක් දෙන්නේ
මිනිසුන්ට

2020 අවුරුද්ද ඔයා ඔයාටම
බාර කරගත්ත ද

දැන්වත් යන්න
ආයේ නොඑන්නම ...............

මදූ ✍
2020.10.21
7.24 ප.ව

...
...

Rasika Maduwanthi

.

මාත් පාට කරා
වාරයක්
මට අයිති නැති
හීනයක්
හිතෙනවා නැවත
වාරයක්
නිම කරන්නට
සිතුවමක්

ච්ඔපිඩ්..

...
...

Rasika Maduwanthi

පද නොගැලපේ

කවියක් ලිය්න්න
ආසයි
පද ගැලපීමක්
නෑනේ තවම
වචෙනෙන් වචනෙ
අමුනලා
ලස්සන කවියක්
ලියන්න ඇත්නම්
අනේ කොයිතරම් දෙයක්ද.....😜

මදූ ✍
2020.10.22
8.47 ප.ව

...
...

Rasika Maduwanthi

ආසයි

ආසයි
ඔයත් එක්කම ඉන්න
ඔයා ලගින්ම
හැමදාටම

ආසයි
මගේ ජීවිතේම ඔයා
නමින් වෙන් කරන්න

ආසයි
ඔය තුරුලෙම
අවසන් හුස්ම හෙලන්න

මදූ ✍
2020.10.23
4.09 ප.ව

...
...

Rasika Maduwanthi

💓 චතූ අක්කි 💓 දීශා අක්කි

මේක ස්තූති කිරීමක් වගේ අනේ මන්දා එහෙම කියන්න ත් බෑ වගෙ.
මන් ගොඩක් ලස්සන්ට කවි නිසදැස් ලියන්න දන් නෑ හිතුන එක නිකන් ලියන්ව . ඒත් මන් දාන නිසදැස් වලට අනිවාරෙන් ගොඩක් වෙලාවට 💓 චතු 💓 දීශා 💓 ඔය දෙන්නගෙ ච්ඔම්මෙන්ට් ලිකෙ තියෙනව .අනේ ම්න්දා මට ගොඩක් සතුටුයි ඔය දෙන්න මට අක්කලා වෙන්න ඇති මට 17 යි. මන් ඔය දෙන්නට මාරම ආදරෙයි ඔයාලගෙ නිසදැස් ගොඩාක් ලස්සනයි .

මදු ✍
2020.10.26
11.56 ප.ව

...
...

Rasika Maduwanthi

❣️

ජීවිතෙ අනන්ත ය වෙනකන් ම මට ඔයා එක්ක ඉන්න ඕන ❣️

මම ආදරෙයි මගෙ මැනිකට එ තරමටම ❣️

❣️❣️❣️❣️❣️❣️❣️

✍️මදු
2021.05.02
ප. ව. 4.08

...
...

Rasika Maduwanthi

🔥

ගිනි ඇවිලෙන මගෙ හිතට 🔥
ඔබ සීතල දිය පහරක් ⛲
ගින්නෙන් දැවෙන මගේ හිත...
නිවාලන්න ට හැකි ඔබට පමනයි
ඔබට ම පමණයි ❣️

ගින්නෙන් දැවෙනා මගේ හිත
අදින් ඔබට බාර යි......
ඔබ තුරුලේ සැනසෙන්නට 💕💕
මට දැන් අවැසියි ....

ඉතිං අපි ආරම්භ කරමු ❣️
අපගේ ජීවිත කාලය සදාකාලික ව
එකට ඉන්න ට... 💕

✍️ මදු
2021.05.04

...
...

Rasika Maduwanthi

ආදරේ

හිතන තරම් සුන්දර නෑලූ
ඒ ආදරේ හැටිලු
පතන තරම් ඉටුවෙන්නේ නෑලූ
ඒ පෙම් පැතුම්ලු

මදූ ✍
2020.11.03
6.33 ප.ව

...
...

Rasika Maduwanthi

💓

මගේ ආදරේ කියාගන්න
පුලුවන් උනාට
ඔයාට දැනෙන්න මට
ආදරය කරන්න
බැරි උනා

මදූ ✍
2020.11.12
10.11 පෙ.ව

...
...

Rasika Maduwanthi

මගේ ආදරේ ගැන

ඔය හිනාවෙන ඇස් දෙකේ
මට අතරමන් වෙන්න
පුලුවන් නම්
ඔය කතා කරන හැම වචනයකම
මට තියෙන ආදරෙ ගැන... මන් ගැන...
කියවෙනවනම්💓 මගේ ආදරෙ 💓ගැන
මට ගොඩක් සතුටුයි

මදූ ✍
2020.11.12
10.15

...
...

Rasika Maduwanthi

ඉන්නම්

ඉන්නම් ඔබ එක්ක
මට පුලුවන් හැම මොහොතකම

ආදරේ කරන්නම් මන් ඔබට
මට පුලුවන් තරමටම

රැකගන්නම් ඔබව
මට පුලුවන් උපරිමයෙන්ම...

මදූ ✍
2020.11.16
10.47 ප.ව

...
...

Rasika Maduwanthi

මගේ මැනික මගේ ආදරේ
තරම් ඔබට කියල දෙන්නට
හැකිනම් අනේ මන් වාසනාවන්තයි
ඒ අතින්

✍ මදූ
2021.05.01
ප.ව.09.41

...
...

Rasika Maduwanthi

අාදරෙ ❣️

සමහරු ටයිම් පාස් එකට ලව්
කරද්දී තවත් සමහරු අාදරෙ
මුලු ජීවිතයම කරන් ඉන්නවා ❣️

✍️ මදු
2021.05.02
පෙ. ව .8.30

...
...

Rasika Maduwanthi

සමහරු ❣️

සමහරු..........

අද කෙනෙක් ට අාදරෙ කරනවා ❣️
හෙට තව කෙනෙක් ට අාදරෙ කරනවා ❣️
ඛවඩහරි එ අය අැත්තටම
පන වගේ කෙනෙක් ට අාදරෙ කරාම...
එයා තමන්ව දල ගියාම 💔
එදාට තේරෙයි ❣️අාදරෙ වේදනාව.....
අනිත් අයට දුන්න ගින්දර 🔥....

තමන් අාදරෙ කරනවා නම්..
අැත්තටම අාදරෙ කරන්න ❣️
ඛවදාවත් කාටවත් බලාපොරොත්තු දීීලා හීන මාලිගා හදල ඒවා ඔයාම කඩල බිදල දාන්න එපා 💔💔💔

අාදරෙ සෙල්ලමකට ගන්න එපා....
අාදරෙ ට අාදරෙ කරන්න....... ❣️

✍️ මදු
2021.05.02
පෙ. ව 8.48

...
...

Rasika Maduwanthi

මන් අාදරෙ යි

පලයන් පලයන් කියලා ඔයා
මාව කොච්චර එලෙව්වත් නෑ මන් යන් නෑ කියලා ඔයා එක්ක ම ඉන්නේ ඇයි දන්නවද...... මොකද

❣️ මම ඒ තරමට ඔයාට අාදරෙ යි❣️

හැමදාමත් ඔයා මොනා කිව්ව ත් ඔයා මොනා කරත් මගේ අාදරෙ වෙනස් කරන්න බෑ.........

✍️ මදු
2021.05.02
ප. ව 3.49

...
...

Rasika Maduwanthi

ආදරෙ කියන්නෙ 💕💕

මන් ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්න ද.....💕

ඔයාලට හිතෙන විදියට ආදරෙ කියන්නෙ මොකක්ද ❣️

✍️ මදු
2021.05.05

...
...

Rasika Maduwanthi

කොරොනා

කාපන් කොරොනා අපේ ජීවිත
අපේ රටේ අනාගතය....☠️

කිසිම හිතක් පපුවක් නැද්ද උබ ට.....💔

රැළි පිට රැළි එන මුහුදක් වෙන්න හදන්න එපා...🌊

දැන් මේ රැළි හොඳට ම ඇති....🌊

යන්න අපේ රටෙන් අායෙ නොඑන්නම....🌍

අපේ ජීවිත වලින් ඈත් වෙන්න...🖤

රැළි පිට රැළි වලින් ඇවිත් අපේ රටේ ජීවිත බිලිගන්න එපා....⚰️

මේ රැල්ලම උබේ අවසාන රළ පහර කරගෙන අපෙන් ඈත් වෙන්න.....

අපට නිදහස දෙන්න.....🖤🖤

කොරොනා උබව අපිට එපා.... 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

✍️ මදු
2021.05.08
ප. ව 8.02

Top writers

Stay in touch