ආදරය ශක්තියකි ♥️✨
අචල හදවතක් සසල කරවන..
දුකින් වෙලි කතරට වැහි වස්සන..
සතුට වස්සන අස්වසාලන
වියමනෙහි වෙලි සිත් මුදාලන
රලු පරලු බව මුදු මොලොක් ලන
ආදරය ශක්තියයි ♥️
සිත් පුරා ආදරය ගලන හදකට⭐🌍🌹
✨✨✨✨✨✨✨✨✨
අරමුණු නම් ගගක් වේ නමි,
ආදරය සයුරක නොවේවිද?
සයුර මැවුනේ ගං වලින් නම්...
බිදෙන් බිද රොද එකතු වන මෙන්,
ආදරය ශක්තියක් කරෙගන..🌹♥️
අරමුණක් වෙත යන්න නොහැකිද🎀⭐🙄
♥️♥️🌹
හිරුට ඇති නම් මලෙහි වගතුග
හිරු ඇයි ද මල් පුබුදුවන්නේ
සදුට ඇති නම් ඉරෙහි වගතුග
හිරු ඇයි ද බැස සද එවන්නේ
රැයට ඇති නම් උදයෙ වගතුග
කිමද දහවල උදා වන්නේ
බලන සද පසලොසේ නුබ ගැබ
දකින මුත් තරු දසදහස්
සතුට නොලැබේ නොමැති පුන් සද....
පැතුම් සිරකොට සතුට පොදිබැද
පුදන දසුනක් මල් හිතක් වෙත
දසුන දුටු මුත් ගොලුව සිටි විට
දැනෙන ගොලුබව සයුරු පරදන