ආදර හැන්දෑව💝
හිරු බැස යන මේ හැන්දෑවේ
ආදරයේ කෝල හැගුමන්
හද මන්මත් කල සුවදක් වාගේ
හංගා ඉන්න පුලුවන්ද
ඒ හැගුමන් .....
රැයක් කොතරම් දිගුද
සද එළිය මෙච්චර සීතලද
සාන්කා දැනෙන විට හදවතට
සාගරේ තරමට හඩන්නට
දෙන්න මට ඔබේ ලැම දැන්.....