ලොවෙ
ආසයි නවතින්න
ස්ථීර එක හිතක් ලග....
මගෙම වුනු මටම වෙන් වුනු
එක හදවතක් ලග.....
ආසයි පියබා යන්න .....
මටම ලියවුනු නුබ එක්ක.....
ආසයි ඔය හිතට තුරුල් වෙලා ...
ඔය හිතින් මගෙ නම අහන්න....
ආසයි කවදාවත් නොදුටු ඔය නෙත් දෙකෙන්......
මගෙ නෙත් දකින්න...
ආසයි හීනෙනුත්...
නුබෙ රුව පමනක්ම දකින්න මට මෙතරම් ආදරෙ දෙන නුබෙ ඔය පිරිමි හිත....
ආසයි මා සතු කරගන්න...
මෙතරම් මට ආදරෙ දෙන කිසිදා නොදුටු ඔබෙ ඔය පිරිමි හිත...
එනවාද ඉක්මනට මගෙ හීනෙට...
මටම ලියවුනු මගෙ රත්තරන් ආදරෙ😙😙❤❤...
කාවි..