දුක් වින්ද අති්තය හැර දමා සැනසෙන්න
වසන්තය ලග ලගයි ඉතිින් දැන් හිනැහෙන්න නුඹගෙනා මල් හි්න මගේ හිත සනසන්න අනේ මට අැත්තමයි හිතුනේම සිප ගන්න
තෙරක් නැති සසර
හිරැ අදත් පායලා
අප දවා බැසලා ගියා
අරමුණක් නැතිව අපි
බලා හිටියා එ්දිහා
මුලු ලොවම දවාලා
හිරැ හෙටත් අැවිල්ලා
කොරොනා දැවි්යන්
අපේ මේ දුක බලා
(සුමිත්)