නොලියපු කවිය - නාත්..
ගුලි කරන් හිටි කවියක
පද පේලි වල නොලියපු
අකුරු අමුණයි නුඹ
හිත ලඟින් නැවතී
පරිගණක ප්‍රේමය
ඔබ කොහේද කියන්න
පරිගණක පිටු අතර
ඔබ නැහැ පෙනෙන්න
මගෙ පාළුව මකන්න
E-මේල් එකක්වත්
ඒවන්න...