හීන ගොඩක් පොදි බැදන්
තාමත් මං ඉන්නේ එනකං එකදවසක් හුස්මක් ළගකින් ඉන්නට හීන්සීරුවට එන්නම් නොකියාම සවසක් හිනාවකින් සරසන්නට
Nisadas