සතුට
මුව පුරා සිනහා නගන්න දෙනෙත් වලින් කදුලු සලන්න සිත පුබුදන්න සිතුවිලි උපදවන්න සතුට විද ගන්න දැනේවි දවසක තමාගෙ සතුට තමාම බව
Nisadas