
රෝස පෙත්තක ඇති ...සුසිනිදු
බව..
අප සියලු හදවත් තුළ
ඇති වේවා...

සොඳුරු සිහිනයක රසති සිතුවමක් වී
හද සැනසුවත්...
දුරස් ඌ හෝරාවක
හද ගැබ පැලෙන්න තරම්
සුසුම් හද රැදෙව්වත්...
ජීවිතය නමැති නිවහනේ
අත්තිවාරම
""ප්රෙමයෛ""

නිරුදක කතරක ජීවිතයේ ඉදහිට දොම්නසින් ...පිරි සිතකට ...පිනි පොදක් වන්නට තරම් හදවත් කාරුණික වේ නම් ...
එයයි මිනිස් බවේ පැතුම..

පින්බර ඔබේ මුව කලකින් දැක ගන්න ..නොලැබුණ නිසයි මට බැරි දුක උහුලන්න ..එකම එක වතාවක් පෙර මඟ හමුවන්න..
නොහැකිද යළිත් හමුවී කියලා දෙන්න ...

සද 🌟 මිලින ඌ...අඩ අදුරු නිල් අහසේ .
පුරහක් විය ඔබ
මා දිවිය එලියකල..
වැහි වලා අතර මැද ඉකි ගැසූ
මන්දාරමෙන් මල් හීන මව මවා
එසද හිටියා අපි ලග නිබඳ
රුදු රාහු වලා මැද..හැංගිලා
තනිවෙලා.. පුරහද ඉකිබිදියි
මගෙ පාලු
තනිකමට....