මලක රොනින නිසා මලක් විශේෂයි
වතුසුදු මලක් බලා ඉදිද්දී නෙළුමක් නෙලා ගත් විට.....
සුවද නැති වතුසුදු මල කඩා වැටුණා පුංචි පිනි බිංදුවක ගැටී...
😥😥
ලස්සන නෙලුම කොච්චර සුවඳ උනත් පංකජ බැව් පැවසූ හිරු ද මුලින් ම ඇය පුබුදුවලා...
සිනාසෙමින් කතා කරන විට නෙළුම එක්ක සුදු මල බලා හෙලයි කදුලු හිරු එළිය නැතිව ....