විරහව.
නෙතු පුරා විසිරුණු හිමි නොවුනු සිතුවමක මිහිරි මතක හීන පොදි කදුළකට අත වනන හදවත කොනක සිට ජීවිතය කියා දුන්නේ නුඹයි ආදරය එපා කෙරුවේ නුඹයි..
Nisadas