සූර්යා...
උදේට පායලා හවසට බැසලා... ගතම උණුසුම් කරා කදු අතරින් එබී බලා... හොරෙන් හොරෙන් මුදුන් උනා ගතට රස්නෙයි හරිම වෙහෙසයි අනේ දෙවියනි සූර්යා...
Nisadas