හදවත
පිපෙන පරවෙන
දහස් මල් මත
අතිර බව ලොව
ලියවිලා ඇත...
මියෙන තුරු බොහෝ
හදවත් මිහිමත
දහස් වරක් මැරී
නොමැරෙනු ඇත...
මතකය.....😔
පෙමක් ඇත,
එහි පිච්චෙන දුකක් ඇත....
දුකක් ඇත,
එහි සැගවුන කදුලු ඇත....
කදුලු ඇත,
එහි මාගේ සුසුම් ඇත....
සුසුම් ඇත,
එහි අපගේ මතක ඇත...
මම,
භාගී🙂